වාසුගේ පැනයට අගමැතිගෙන් පිළිතුරක්

Share

ශ්‍රි ලංකා රජය අමෙරිකානු ආරක්ෂක අංශ සමඟ ගිවිසුමකට එළඹ නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය කිසි දිනෙක එවැනි ගිවිසුමකට එළඹ නොමැති බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

Read more

Local News