නිල් අවරිය ශාක කැපූ 3ක් මාට්ටු

Share

විල්පත්තුව වනෝද්‍යානයේ ඇති නිල් අවරිය ශාක කැපූ පුද්ගලයින් තිදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වනෝද්‍යානය තුළට අනවසරයෙන් ඇතුළු වි එහි ඇති දුර්ලභ ගණයේ ඖෂධීය වටිනාකමකින් යුත් ශාකයක්වන නිල් අවරිය ශාක තොගයක් කපා ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියදී අදාල සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News