ගුරුවරුන්ගේ වගකීම ගැන අකිල කියයි

Share

ගුරුවරයා තමා උගන්වන විෂය පිළිබඳ යාවත්කාලීන වීමේ ඉහළ වගකීමක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ මාතලේ ප්‍රදේශයේ පැවති ගුරු උපහාර වැඩසටහනකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ මේ වසරේ සිට ඉහළ නංවා ඇති බවයි.

Read more

Local News