වත්මන් ආණ්ඩුව අනාථ වී සිටින බව රෝහිත කියයි

Share

වත්මන් ආණ්ඩුව ඉදිරියට යාමට නොහැකිව අනාථ වී සිටින බව පාර්ලාමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

මාර්තු මාසයේ 05වන දා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිත බවත් මේ ආණ්ඩුවේ පැවැත්ම රාඳා පවතින්නේ ඇමැතිධූර මත බවත් එම නිසා ජාතික ආණ්ඩු සංකල්පය යනුවෙන් කුමක් හෝ සදා ගැනිමට උත්සහ කරන බවද මන්ත්‍රීවරයා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

Read more

Local News