චෝදනා අසත්‍යයි – කතෝලික සභාවෙන් නිවේදනයක් (VIDEO)

Share

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම සඳහා කාදිනල්තුමන් දරණ උත්සාහයට විවිධ පාර්ශවයන් නගන චෝදනාවලට පිළිතුරු වශයෙනුයි මෙම ලිපිය යොමු කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News