දයාසිරි රෝහල් ගත කරයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හදිසියේ වැළඳුනු හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ජයසේකර මහතා අද(12) පෙරවරුවේ මෙලෙස රෝහල් ගත කර ඇත.

මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මේ වන විට විශේෂ ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මන්ත්‍රීවරයාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි

Read more

Local News