නීතිවිරෝධි ගිනි අවියක් සමඟ අයෙක් දැලේ

Share

රිදීමාලියද්ද පොලිස් වසමට අයත් කණුගොල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ බලපත්‍රයක් නොමැති නීතිවිරෝධි ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 51ක රිදීමාලියද්ද, ඇටඹේවෙල දඹේලගවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් රිදීමාලියද්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News