නිකවැරටියේ පවත්වා ගෙන ගිය නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් වටලා සැකකාර වෛද්‍යවරයෙකු වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන නිකවැරටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
එම ස්ථානයේ තිබී වෛද්‍ය උපරණ හා ලේ සාම්පයක් පොලිස් බාරයට ගෙන අැති අතර මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු අද(15) දින නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැඩිදුර විමර්ශන නිකවැරටිය පොලීසිය සිදු කරයි.