වන අලි ප්‍රහාරයකින් වන සත්ව නියාමකවරයෙක් මරුට

Share

අරගංවිල නෙළුම් වැව රක්ෂිතයේ අලීන් පන්නා දැමීමේ මෙහෙයුමක් අතරතුර වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් වන සත්ව නියාමකවරයෙකු මිය ගොස් තිබේ.

මියගොස් ඇත්තේ පොළොන්නරුව අඩවි වන ආරක්ෂක කාර්යාලයට අනුයුක්තව සේවය කල වන සත්ව නියාමකවරයෙකු බව සඳහන්ය.

පොලීසිය සඳහන් කළේ ඔහු නව නගරය අළුත්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි අයෙකු බවයි.

අරලගංවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News