නවම් පුන් පොහොය දිනය අදයි

Share

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නවම් පුන් පොහොය දිනය අදට (19) යෙදී තිබේ.

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ අග්‍රාශාවක තනතුරු ලැබීම, බුදු රජාණන් වහන්සේ ආයු සංස්කාර අත්හැරීම, බුදුන්වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂ පෑම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් අදවන් පුන් පොහෝ දිනක සිදුවූ බව සඳහන් වෙයි.

නවම් පුන් පොහෝ දිනය නිමිත්තෙන් අද දිනයේ සෑම වෙහෙර විහාරස්ථානයකම දාන, ශීල, භාවනා ඇතුළු පිංකම් රැසක් සිදු කෙරේ.

Read more

Local News