මුහුණු පොතෙන් පොලීසියට අපහාස කළ තරුණයෙක් අත්අඩංගුවට

Share

පිටිගල පොලීසියට හා සමස්ත ශ්‍රි ලංකා පොලීසියට අපහාසාත්මක වන පරිදි මුහුණු පොත හරහා ව්‍යාජ ගිණුමක් භාවිත කරමින් වැකි හා වදන් පළ කළ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා නාරන්ඕවිටදී අවුරුදු 22ක් වන තරුණයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (19දා) පිටිගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

Read more

Local News