කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනය ප්‍රමාදයි

Share

කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

සංඥා පද්ධතියේ පවතින දෝෂයක් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදු වන බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසීය.

Read more

Local News