විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Share

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා විශේෂ පක්ෂ නායක රැස්විමක් කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද(20) පැවැත්විමට නියමිතව තිබේ.

ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විමට නියමිතයි.

Read more

Local News