මදුරන්කුලියේ බස් අනතුරකින් 06ක් මරුට

Share

මුන්දලම, මදුරන්කුලිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

යාපනය බලා ධාවනය වූ බස් රථයක් ත්‍රිරෝද රථයකට ගැටී පෙරළීමෙන් අනතුර සිදුව ඇති අතර තුවාලකරුවන් මුන්දලම සහ පුත්තලම යන රෝහල්වලට ඇතුළත් කරමින් ඇතැයි සඳහන් වේ.

Read more

Local News