අර්ජුන පරාද වෙයි

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති තනතුරකට තරග කළ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පරාජය පත්ව තිබේ.

ඔහු පරාජය කරමින් සුමතිපාල පාර්ශ්වයේ රවින් වික්‍රමරත්න හා කේ. මතිවානන් උප සභාපතිවරු ලෙස පත්වූහ.

රවීන් වික්‍රමරත්න ඡන්ද 82ක්, මතිවානන් 80, අර්ජුන 72ක් ලෙස ඡන්ද ලබාගැනීමට කටයුතු කළේය.

අර්ජුන හා මතිවානන් එකම පාර්ශ්වයෙන් (රණතුංග පාර්ශ්වයෙන්) තරග කළ අතර රවින් සුමතිපාල පාර්ශ්වයෙන තරග කළේය.

Read more

Local News