පුංචි බොරැල්ල අවට දැඩි රථවාහන තදබදයක්

Share

පුංචි බොරැල්ල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

උසස් තාක්ෂණ ඉන්ජිනේරු ආයතනයේ සිසුන් පිරිසකගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙම රථවාහන තදබදය හට ගෙන ඇති බව වාර්තා වෙයි.

Read more

Local News