Tuesday, March 19, 2024.

රජයේ විධායක නිළධාරින් සංඛේත වැඩවර්ජනයක

Share

අද (27) දිනයේ සංඛේත වැඩවර්ජනයක නිරත වන බව රජයේ විධායක නිළධාරින්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

රජයේ විධායක නිළධාරින් නියෝජනය කරනු ලබන සේවාවන් ගණනාවකට බලපා ඇති වැටුප් විශමතා ගැටළුවට විසඳුම් ලබාදීමට රජය මේ දක්වාත් පියවර නොගැනිමට විරෝධය පල කරමින් මෙම ක්‍රියාමාර්ගයට එළඹෙන බව එහි ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා සඳහන් කළේය.

සේවාවන් 15ක් නියෝජනය කරන රජයේ විධායක නිලධාරීන්ගේ විසින් අදාළ වැඩ වර්ජනයේ නිරත වන බව වාර්තා වෙයි.

Read more

Local News