යාපනය විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය තාවකාලිකව වැසේ

Share

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චියේ පිහිටි තාක්ෂණික පීඨය ඊයේ(26) සිට සතියක කාලයක් වසා දැමිමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

තාක්ෂණික පීඨයේ ඇති වූ නවක වද සිදුවිමක් මෙලෙස එම පීඨය වසාදැමිමට හේතු වී ඇති බව සඳහන් වෙයි.

එම පීඨයේ ඇති වී තිබෙන තත්ත්වය සමතයකට පත්වූ පසු එය නැවත ආරම්භ කිරිමට කටයුතු කෙරේ.

Read more

Local News