පුරහල ප්‍රදේශයේ අතර දැඩි රථවාහන තද බදයක්

Share

විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල ප්‍රදේශයේ අතර දැඩි රථවාහන තද බදයක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා අැතිවී ඇත.

මේ අතර විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලීසිය ජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News