ඔස්කාර් සම්මාන දිනූ නළු නිළියන් මෙන්න

Share

මෙම මස 24 වනදා 91 වෙනි වරටත් පැවැත්වූ ඔස්කාර් සම්මාන උළෙල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ දී පැවැත්විණි.

ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීමට බ්‍රිතාන්‍ය නිළි ඔලීවියා කෝල්මන් සමත් විය.

“Greek Book” චිත්‍රපටයට හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමිවිය.

“The Favorite” චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නිලියට හිමි සම්මානය දිනා ගැනීමට ඔලීවියා කෝල්මන් ට හැකි විය.

“Bohemian Rhapsody” වැඩිම සම්මාන හිමිකර ගත් චිත්‍රපටය බවට පත්වුයේ සම්මාන හතරක් දිනාගනිමිනි.

රාමි මලෙක් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේය.

Read more

Local News