Home දේශීය පුවත් තහනම් උත්තේජක නිසා ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර වශයෙන් අභියෝගයට ලක්වෙලා

තහනම් උත්තේජක නිසා ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර වශයෙන් අභියෝගයට ලක්වෙලා

0
තහනම් උත්තේජක නිසා ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර වශයෙන් අභියෝගයට ලක්වෙලා

තහනම් උත්තේජක හේතුවෙන් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර වශයෙන් අභියෝගයට ලක්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේය.

පාසල් ක්‍රීඩකයින්ගේ සිට රටේ සියලු පාර්ශවයන්ට තහනම් උත්තේජක සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබාදීමට අත්‍යාවශ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here