භාෂා ගුරුවරුන් 6000 කගේ හිඟයක් පවතින බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම ගුරුවරුන් පුහුණු කර පාසල් වෙත යොමු කිරීමේ වගකීම තම අමාත්‍යංශයට පැවරිය යුතු බවයි.
බම්බලපිටිය, රාමනාදන් හින්දු විද්‍යාලයේ පැවති උත්සවයකදී මනෝ ගනේෂන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.