විදේශීයකයින් 3ක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

Share

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශීය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගල්කිස්ස,බේකරිය හංදිය ප්‍රදේශයේදී  ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී  කොකේන් ග්‍රෑම් 32 මිලිග්‍රෑම් 19ක්  සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

26 හැවිරිදි නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු සහ 40 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද අත්අඩංගුවට පත් වු අය අතර සිටියි.

ඔවුන් අද (03) ගල්කිස්ස මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News