ජනපතිකම හිමි වන්නේ කාටදැයි වෙල්ගම කියයි

Share

ඉදිරියේදී ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් නියත වශයෙන්ම එහි ජය හිමි වන්නේ ජාතික ඇඳුමින් යුත් පුද්ගලයකුට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේනතු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ ජාතික මැතිරණයක් සඳහා යායුත්තේ එකට එක්ව බව ඒ මහතා සඳහන් කළේය.

ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවත්වීම සඳහ බියක් ඇත් බවත් එලෙස බය වීමට හේතුව වන්නේ ආණ්ඩුව සඳහා මහජන තාවගේ කැමත්කත් නොමැති වීම බව පාර්ලිමේනතු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පැවසීය.

Read more

Local News