නිසි අවස්ථාවේදී දේශපාලන වේදිකාවට ගෝඨා එයි

Share

අවස්ථාව පැමිණෙන තුරු තමන් දේශපාලන වේදිකාවට නොපැමිණෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියි.

ඔහු පවසන්නේ නිසි අවස්ථාවේදී දේශපාලන වේදිකාවට පැමිණීමට තමා බලාපොරොත්තුවෙන් සිටින බවය.

කොළඹ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

Read more

Local News