ලෝටස් වටරවුම් පාර තාවකාලිකව වසා දමයි

Share

කොළඹ ලෝටස් වටරවුම් පාර තාවකාලිකව වසා දමා ඇති බවට වාර්තා වෙයි.

එ අන්තර් විශ්වවිද්‍යාල සිසුන් විසින් සිදු කරන විරෝධතා පා ගමනක් හේතුවෙනි.

වයඹ දිග විශ්වවිද්‍යාලයේ සිසුන් නවක වදය සිදු කරන බවට රජය විසින් සිදු කරන චෝදනාවලට එරේහිව අන්තර් විශ්වවිද්‍යාල සිසුන් විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර ඇත.

Read more

Local News