ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් රාජකාරි ආරම්භ කරයි

Share

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස සුනිල් සමරවීර මහතා අද (08) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණ රාජකාරි ආරම්භ කළේ ය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමණී ගුණවර්ධන මහත්මිය, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු එක්ව සිටියහ.

Read more

Local News