ඉතිහාසගත ඉහළම වී අස්වැන්න මෙවර මහ කන්නයෙන්

Share

ඉතිහාසයේ ඉහළම වී අස්වැන්න මෙවර මහ කන්නයෙන් ලැබීමෙන් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙවර වාර්තා ගත වී මෙට්‍රික් ටොන් මිලියන 3ක පමණ වී අස්වැන්නක් ලැබෙමින් පවතින බව ඔහු ප්‍රකාශ කළේය.

ඒ සඳහා වැස්ස පමණක් හේතු නොවූ බවත් ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් වී ගොවීන්ගේ වී කිලෝවකට ලැබෙන්නේ අවම මිලක් බවත් ඔහු සඳහන් කළේය.

Read more

Local News