කාන්තාවන් රැකියාවකට ඇතුළත් කිරිමේ උපරිම වයස් සීමා ඉවතට

Share

ශ්‍රම බළකාය සඳහා කාන්තාවන් වැඩි වශයෙන් දායක කර ගැනීම වෙනුවෙන් කාන්තාවන් රැකියාවකට ඇතුළත් කිරිමේ උපරිම වයස් සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඒ සඳහා අවශ්‍ය නීති රීති ඉක්මනින්ම සම්පාදනය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

හැකියාව හා සදාචාරය අනුව රැකියාවක් ලැබිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

Read more

Local News