ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යයි ‍

Share

වසර අටකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ ටෙස්ට් තරගමාලාවක් ක්‍රීඩා කිරීම සඳහා අද (8) අළුයම පිටත්ව ගියේය.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේ අද ඉන්දීය සංචාරයට පිටත්වූ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මේ මස 16 වැනිදා කල්කටා නුවරදී පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

තරග කාලසටහන (ශ්‍රී ලංකා කණ්ඩායම් ඉන්දීය සංචාරය)

නොවැම්බර් 16 – 20            ඊඩ්න් ගාඩ්න්ස් කල්කටාව (ප්‍රථම ටෙස්ට් තරගය)

නොවැම්බර් 24 – 28            වී. සී. ඒ. ක්‍රීඩාංගණය නාග්පූර් (දෙවන ටෙස්ට් තරගය)

දෙසැම්බර්     2 – 6                ෆෙරෝස් ෂා ක්‍රීඩාංගණය නවදිල්ලි (තෙවන ටෙස්ට් තරගය)

දෙසැම්බර්     10                    ප්‍රථම එක්දින තරගය  ධර්මශාලා ක්‍රීඩාංගණය

දෙසැම්බර්     13                    දෙවන එක්දින තරගය  මොහාලි

දෙසැම්බර්     17                    තෙවන එක්දින තරගය  විශාඛා පට්ම්හීදී

දෙසැම්බර්     20                    ප්‍රථම 20 – 20 තරගය කටක්හිදී

දෙසැම්බර්     22                    දෙවන 20 – 20 තරගය ඉන්දූර්හිදී

දෙසැම්බර්     24                    තෙවන 20 – 20 තරගය වන්කඩේ ක්‍රීඩාංගණය මුම්බායි

 

Read more

Local News