බදු සහන හැමදාම දෙන්න බෑ

Share

ව්‍යාපාරිකයන් වෙනුවෙන් සෑම දිනකම බදු සහන ලබාදිය නොහැකි බව සභා නායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා යොමුකළ ප්‍රශ්ණකයකට පාර්ලිමෙන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“බදු සහන හැමදාම දෙන්න බෑ. ටික කාලයකට දෙනවා. එයින් ප්‍රයෝජන ගෙන ව්‍යාපාරය දියුණු කර ගන්න ඕන. නැත්නම් රජයට ක්‍රියාමාර්ග ගන්න වෙනවා. අලුත් ව්‍යාපාර  බලලා බදු සහන් දෙන්න වෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News