පොලිස් ස්ථානාධිපතිවරුන් 56කට ස්ථානමාරු

Share

පොලිස් ස්ථානාධිපතිවරුන් 56ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් සිදුකිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

Read more

Local News