මාස 5 කාලයක් සඳහා ජනපති වැය ශීර්ෂය මෙන්න

Share

මාස 5 කාලයක් සඳහා ජනපති වැය ශීර්ෂයට රුපියල් බිලියන 13.56ක් මෙවර අයවැයෙන් වෙන් කිරීම ගැටලු සහගත කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂයට වෙන් කර ඇත්තේ රුපියල් බිලයන 1.1ක් බවද ඔහු ප්‍රකාශ කළේය.

කාරක සභා විවාද අවස්ථාවේදී ජනපතිවරයාගේ වැය ශීර්ෂය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග ගැන සිතිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read more

Local News