ඒකාබද්ධ යෝජනාවට සම අනුග්‍රහය දැක්විමෙන් ලංකාව ඉවත් විය යුතුයි

Share

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට සම අනුග්‍රහය දැක්විමෙන් ලංකාව ඉවත් විය යුතු ලෙස විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් ජනපතිවරයා හා අගමැතිවරයා අතර මත දෙකක් පවතින බවත් ඔහු පැවැසීය.

Read more

Local News