මහ බැංකු බැඳුම්කර චෝදනා තමන්ට නැති බව රනිල් කියයි

Share

මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනපති කොමිසමෙන් තමන්ට එරෙහිව චෝදනා නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඊයේ (14දා) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා එල්ල කරන අය බැදුම්කර වාර්තාව කියැවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read more

Local News