සිසුවියක් ගෙල වැලලාගෙන මියයයි

Share

අනුරාධපුර පොලිස් වසමේ ඇලයාලපත්තුව ප්‍රදේශයේ නිවසක දී ඊයේ (14) දින රාත්‍රීයේ සිසුවියක් විසින් ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

මෙම සිසුවිය කාමරයේ බාල්කයේ ගැට ගැසූ සාරි පොටක ආධාරයෙන් මෙසේ ගෙල වැලලාගෙන ඇති බවටයි සහන් වන්නේ.

මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ වයස අවුරුදු 14ක් වූ සිසුවියක්.

සියදිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අනුරාධපුර පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Read more

Local News