මහින්දානන්දගේ එකම වරද මෙන්න

Share

තමා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කාලයේදි සිදුවූ එකම වැරැද්ද සුගතදාස ක්‍රීඩාංගණයේදී කෘතීම ධාවන පථය ඉදිකිරිමේ ගැටලුව බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

ඊයේ (18) පාර්ලිමේන්තුවෙදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. සුගතදාස ක්‍රිඩාංගණයේ ධාවන පථය ටෙන්ඩරය ලබාදීදෙී ඉදිරිපත් වූ අඩුව ලන්සුවට දුන් බවත් ඔහු ප්‍රකාශ කළේය.

” අපි ඇන ගත්තේ සුගතදාස ට්‍රැක් එකෙන්. මිලියන 300ක ඉහළම ලන්සුවට නොදී මිලියන 160ක ලන්සුවට කොන්ත්‍රාතතුව දුන්නා.” යැයි ඔහු සඳහන් කළේය.

Read more

Local News