ගාලුමුවදොර මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමයි

Share

පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයට කසල බැහැර කිරීමට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

විරෝධතාකරුවන් පවසන්නේ අරුවක්කාලු ප්‍රදේශයට කසළ බැහැර කිරීමේ වහාම නතර කරන ලෙසයි.

Read more

Local News