ඉන්ධන මුදාහැරීම දහවල් 1.00 පසු

Share

මුතුරාජවෙල ජැටියට පැමිණ තිබෙන ලේඩි නෙවස්කා නැමති නෞකාව ඉන්ධන ගොඩබෑම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මෙම නැවෙන් ගොඩබාන ඉන්ධන මුදාහැරීම දහවල් 1.00 පසු සිදුකිරීමට නියමිතය.

පැයට මෙට්‍රික්ටොන් 600ක වේගයෙන් ඉන්ධන ගොඩබෑමට හැකියාව තිබේ. මුතුරාජවෙල ටැංකිවලට මෙට්‍රික්ටොන් 3000ක් සම්පුර්ණ වු පසු නැවෙන් ගොඩබාන ඉන්ධන මුදාහැරීමට සැලසුම් කර තිබේ.

Read more

Local News