උත්සව සමයේ වෙළෙඳපල තුළ විශේෂ වැටලීම්

Share

එළඹෙන උත්සව සමය වෙනුවෙන් වෙළෙඳපල තුළ අලෙවි කරන ආහාර සම්බන්ධයෙන් විශේෂ වැටලීම් සිදු කිරීමට නියමිතයි.

ඒ් අනුව අද(25) සිට මෙම විශේෂ වැටලීම් ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මෙම වැටලීම් සඳහා 2000කට ආසන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් සහභාගී වීමට නියමිත බවට ද වාර්තා වෙයි.

Read more

Local News