කොළඹ, නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

Share

කොළඹ, නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබේ.

සරසවි සිසු පාගමනක් හේතුවෙන් කැළණි සරසවිය අසළ සිට කොළඹ දෙසට රථ වාහන තදබදය හටගෙන ඇති බව වාර්තා වෙයි.

Read more

Local News