නදීමාල්ගෙන් CIDය තවමත් ප්‍රශ්න කරයි

Share

ඩුබායිහිදී පිටුවහල් කළ ගායන ශිල්පි අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගෙන් හා බන්ධනාගාර නියාමක ලලිත් කුමාර යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව පස්වරු 1.00 වන විටත ප්‍රශණ කරමින් තිබුණි.

ඔහු පෙරවරු 9.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර පසුව ඔවුහු කටුනායක ගුවන් තොටුපොළේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගත්හ.

මාකඳුරෙ මධූෂ් විසින් සංවිධානය කළ බව කියන ඩුබායි සාදයකදි මාකඳුරේ මධූෂ්න ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයන් රැසක්, අමල් පෙරේරා, අමල් පෙරේරා ඇතුළු කලාකරුවන් සමග් 31 ක් එරට පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.

Read more

Local News