නදීමාල් ප්‍රශ්න කිරිමෙන් අනතුරුව මුදා හරියි

Share

ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවූ ගායන ශිල්පී නදීමාල් පෙරේරාගෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුව මුදා හැර තිබේ.

Read more

Local News