ආණ්ඩුවට වැරඳුන තැනක් ගැන වජිර කියයි

Share

පළාත් පාලන ඡන්ද ක්‍රමයෙන් ආණ්ඩුවට වැරඳුන බව අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම පළාත් සභා මැතිවරණය එක දිනක පැවැත්විම මැතිවරණයේදි ජනතා වරම බවද ඔහු ප්‍රකාශ කළේය.

Read more

Local News