ජාතික ආහාර සුරක්ෂිතතා සතිය හෙට සිට

Share

ජාතික ආහාර සුරක්ෂිතතා සතිය හෙට සිට ලබන 07 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු යන තේමාව යටතේ මහජනතාව දැනුම්වත් කිරීම සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙම සතිය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර එළඹෙන උත්සවය සමය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව ලබාදීමට කටයුතු කර ඇති බව අමාත්‍ය පී.හැරිසන් මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News