ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද විවෘත වෙයි

Share

සුහුරු තාක්ෂණය භාවිත කොට මෙරට ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී අද (31) විවෘත වෙයි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ එය ජනතා අයිතියට පත් කරන බවයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

කොට්ටාව මාකුඹුර හයිලෙවල් මාර්ගය අසල එම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකර ඇත.

Read more

Local News