ජනාධිපතිවරණයේදී ජනතාවට නායකත්වය ලබා දීමට සූදානම් – තිස්ස

Share

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාවට නායකත්වය දිමට වූවද තමා සුදුසු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් දේශපාලනයට දුන් විවේකයද අවසන් කරන බව ඒ මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මධස්ථ ඡන්ද දායකයින් විසින් ඉදිරි ජනාධිපතිවරයා පත්කර ගනු ඇති බවයි.

Read more

Local News