රංගන ශිල්පී රයන් රිමාන්ඩ්

Share

රංගන ශිල්පී රයන් වැන් රෝයන් අද(05) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසු රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලීසියට භාර දී තිබුණි.

Read more

Local News