කසළ ගැටලුවට විසඳුම මෙන්න

Share

කසළ ගැටලුව විද්‍යාත්මක පදනමකින් විසදීමට උත්සහ ගනු ලැබුව ද රජයේ ඇතැම් දේශපාලනඥයින් පවා ඊට එරෙහිව කටයුතු කරමින් සිටින බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

කිසිඳු ගැටලුවක් විද්‍යාත්මක පදනමින් විසදා ගැනීමට එම පාර්ශව අවස්ථාව ලබානොදෙන බව අමත්‍යවරයා පවසන්නේය.

කඩුගන්නාව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පාඨලි චම්පික රණවක අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

පසුගිය කාලය පුරා රට තුළ පැවති තත්ත්වය හේතුවෙන් උගතුන් සහ බුද්ධිමතුන් විශාල පිරිසක් රට හැර ගොස් ඇති බව ද පාඨලි චම්පික රණවක අමාත්‍යවරයා එහිදි පැවසුවේය.

Read more

Local News