මහින්දට අර්ජුනගෙන් ආරාධනාවක්

Share

මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනගත කිරීම උත්සවය සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනාවක් ලැබූ බව ඒ මහතා සඳහන් කළේය.

අද (08) සෝමාවති පුද බිමේ පැවති ආගමික උත්සවයනික් අනතුරුව විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා මෙම උත්සවය සඳහා පෞද්ගලිකවම පැමිණ ආරාධන කළ බවත් අද දිනට යොදා ගෙන තිබූ වැඩ කටයුත්තක් හේතුවෙන් ඒ සඳහා සහභාගී වීමට නොහැකි වූ බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනගත කිරීම උත්සවය සඳහා ආරධනා කිරීම සම්බන්ධයෙන් තමා සතුටු වන බවත් ස්තූතිවන්ත වන බවත්ය.

Read more

Local News